රතන හිමියන්ගේ නිවන් මග කෙටිකර ගැනිම සදහා මෛත්‍රී ආණ්ඩුව පත්වූ වහාම ජාතික නාලිකාවෙ පස්සා දොරෙන් රැගෙන ගොස් ජාතික නාලිකාවේ සභාපතිකරවු සොමරත්න දිසානායක රේණුකා බාලසුරියට හොරෙන් සභාපති කාමරයට වි කම්සැප ලබන බව වාර්තා වේ. රුපවාහිණියේ LNW වාර්තාකරු සදහන් කළේ පසුගියදා ""තරුණී"" පුවත්පතට රූපවාහිනී සභාපතිවරයෙකු ලබාදුන් දීර්ඝම සම්මුඛ සාකච්ඡාව ලබාදී ලෝක වාර්තාවක්ද පිහිටුවු බවයි.
තරුණී කාන්තා පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර එහිදි සිය ලේකම්වරිය හරහා දුරකතන ඇමතුමක් ලබාදුන් සෝමේ පවසා ඇත්තේ අදාල සාකච්ඡාව සදහා තරුණියක පමණක් සහභාගි කරවන් ලෙසත් ඡායාරූප ශිල්පියෙකු අවශ්‍ය නොවන බවත්ය.
එය ආරම්භකර ඇත්තේ පෙරවරු 10.00 ට වන අතර තරුණිය තම (සභාපති) කාමරයට දමාගත් සෝමේ එය අවසන්කර ඇත්තේ පස්වරු 1.30ටය.
කෙසේවුවද සොමේ මේ තරුණිය එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වද්දී ඔහු හමුවීමට එපොයින්මන්ට්ස් දමාගත් 6දෙනෙකු පෝලිමේ සිට ඔහු හමුවීමට නොහැකිව ගිය බවද අප වාර්තාකරු සදහන් කළේ.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

1 comment
KOHOMATH RENUKA BALASURIYATH EYAGE ATHTHA WIFE NEMEINE KEEP EKANE. ATHTHA WIFE SAHA LAMAI INNE LONDON NUWARA..
Post a Comment