Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ශ්‍රිලනීපයේ මෛත්‍රීවාදින් ගැන බුද්ධි අංශ වාර්තාවේන් යහපාලකයෝ අන්දොස් වෙයි!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරු දරණ හතර,පස් දෙනා හැර අනිකුත් කිසිම සාමාජිකයෙකු වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග නැති බව බුද්ධි අංශ ඊයේ ලබාදි ඇති වාර්තාවෙන් තහවුරු කර තිබෙන බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තුල මහින්ද වාදින් හා මෛත්‍රී වාදින් හදුනා ගැනිම සදහා තමන්ට අවශ්‍ය බව පවසමින් බුද්ධි අංශ නිළධාරීන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා පත්කර ඇති අතර ඔහුන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම වාර්තාව සකස්කර තිබේ.එම වාර්තාවට අනුව ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා,නිමල් සිරිපාල,සුසිල් ප්‍රේමජයන්ත හා තවත් මන්ත්‍රිවරු 4 දෙනෙකු හැර අන් සියලුම දෙනා තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් සහය දක්වන බවයි.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිමද මේ තත්ත්වය මත පහසු නොවන බවද එම වාර්තාව වැධිදුරටත් පෙන්වා දි තිබෙනවා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments