Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ටොයියන්ගේ යහපාලන රෙද්ද කැඩේ!(Video)

ටොයියන්ගේ යහපාලනය වෙනුවෙන් කඩේයන තම්න් විද්වතුන් ලෙස හදුනාගත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ජගත් විජේනායක, ගේ කලිසම ඊයේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ‘අයවැය හා දින සියය ජනතාවාදීද?‘ නැමති වැඩසටහනේදි ගලවා දමන්නට ප්‍රගතිශීලින්ට හැකියාව ලැබි තිබේ.

විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න විමසීමට තිබූ අවස්ථාවේදී එක්සත් ජනතා පෙරමුණු නායක ධර්මසිරි හපුආරච්චි සහ තවත් අයෙක් ප්‍රශ්න ඉදිරිපත් කර විද්වත් මණ්ඩලයට චෝදනා කිරීමෙන් එහි උණුසුම් තත්ත්වයක් මතුවු තර එහිදි ටොයියන් අසරණ වු තරම පහතින් නරඹන්න.

විද්වත් මඩුල්ල වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ජගත් විජේනායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ සහ ආචාර්ය මෙත්සිල පෙරේරා යන පිරිස එක්ව සිටි අතර තත්ත්වය අවුල් බව දැනගත් ඉරාන් හා පුබුදු පැන් ගොස් තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com







About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments