රට බෙදන්නට අර අදින රායප්පු ජෝශප්ලා ප්‍රමුඛ බෙදුම්වාදීන් උතුරේ කොටි කොඩිය ඔසවත්දී බල නොපාන නීතිය සිංහල දේශයේ සැබෑ උරුමකරුවන් වූ සිංහලයන් සිංහල ධජය එසවීමේදී පමණක් අකුරටම ක්‍රියාත්මක වීම තරයේ හෙළා දකිමු. කලු සුද්දන් හැදූ වැඩූ නීතියත් සිතින් ගතින් පරගැතියන් වූ ජාතිකත්වය සිද ගත් නීතිය කරවන නිළධරයනුත් යටතේ සුපුරුදු පරිදි එදා මෙන්ම අදත්, හෙටත් ක්‍රියාත්මක වන්නේ මේ රටේ සැබෑ උරුමකරුවන් වූ සිංහල බෞද්ධයා ඉලක්ක කරගෙන පමණය.(විඩියෝව පහතින් නරඹන්න)
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
...
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

No comments
Post a Comment