Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » "පාදඩ සුනඛයන්ට" එරෙහිව සිංහලයිනි, නිඳා සිටියා ඇති දැන්වත් නැගිටිව්!

මේ මොහොත ජාතියට ඉතාම වැදගත් සහ තීරණාත්මක මොහොතකි. සිංහල ජාතිය මේ මිහිතලයෙන් සදහටම අතුගෑවී යන දිනය වැඩි දුර නොවේ.  ඇමෙරිකාව, එංගලන්තය ඇතුලු කොටි චන්ද වලින් දුවන යුරෝපා රටවලුත් ඉන්දියාවේ සමහර කොටසුත් ලංකාවේ සිටින කොටි සහ රනිල් වික්‍රමසිංහ (“වික්‍රමසිංහ” යන්න “පාදඩ සුනඛ” ලෙසින් නිවැරදි විය යුතුයී),  මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා ප්‍රභාකරන් මහත්මිය, දූෂිත චම්පික, රතන සහ සෝභිත එක්ව මේ සඳහා පිඹුරු පත් දැනටම සකසා ඇත.

කෲර ඉංග්‍රීසින් 1815 දී අපගේ උතුම් වු ශ්‍රී ලංකාද්වීපය (එකල මේ රටෙහි නම වුනේ “සිංහලය” යන්නයි) කොල්ල කෑවේද හරියටම ඊට අවුරුදු 200 කට පසු 2015 ජනවාරි 08 වන දා සිදු වූ පරිදිම මහා බොරු ගොතා සිංහල ද්වීපයේ රජුන් ජනතාව වෙතින් භේද කර දුරස් කිරීමෙනි.

වසර 2015 හි ජනවාරි මස 08 වන දා මේ මහා බොරුවට අසුවී ජාතිය පාවා දීමේ මහා පාප කර්මයට ඔබද හසු වුනි නම්, එම ඓතිහාසික අති භයංකර  වරද නිවැරදි කර ගැනීමට ඉතාමත්ම සීමිත අවස්ථාවක් ඔබට ඉදිරියෙහි දී පැවැත්වෙන ඡන්දයකදී ලැබෙනු ඇත.  මෙම ඊනියා “යහපාලකයන්” එම අයිතියද ඔබෙන් උදුරා ගන්නට ඉඩ තිබේ. 

උතුම් වූ සිහල (ශ්‍රී ලාංකික ) ජාතිය, කෲර කොටි ත්‍රස්ත වාදයෙන් සහ බටහිරයන්ගේ නව යටත්විජිත වාදයෙන්  මුදවා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සිංහල රාජවංශයේ 2500 ක අතීතයේ එවන් වීර කමක් කල 9 වෙනි රාජ්‍ය නයකයායි.

මේ දීර්ඝ ඉතිහාසයේ වරෙක මහා ගැමුණු රජතුමා විසින්ද සිදු කරන ලදී.  එක් ලෙසකින් බැලූ විට, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කරන්නට වූ සටන ඉතිහාසයේ ඉතිරි සටන් 8 ටම වඩා අමාරු එකක් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.  මෙයට හේතුවනම්, එතුමාට සටන් කරන්නට සිදුවූයේ දමිළ ත්‍රස්තයින් සමඟ පමනක් නොව, කොටින්ගෙන් යැපෙන මහා බලවත් රටවල් ගනනාවක් සහ දේශීය දේශ ද්‍රෝහීන් ද සමඟය.  එපමණක් නොව, ගැමුණු -එළාර යුධ සමයේදී ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධාන ආදියද නොතිබුනි.  මෙම සඳහන ඉදිරිපත් කලේ, කිසි සේත් ම මහා ගැමුණු රජතුමාගේ වීර පරාක්‍රමය අවතක්සේරුවක් නොව – කොටි සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කළ අති භයංකර යුද්ධයේ තිබුනු අති සංකීර්ණ බව පෙන්වීමක්ය.

දයාබර සොයුරු සොයුරියනි, මවුපියනි, තරුණ දූ දරුවණි, ඔබගේ සිරුරේ දුවන්නේ පිරිසිදු සහජාත සිහල ලාංකික රුධිරයනම්, වහාම ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ එක්වන්න. 

ශ්‍රී ලාංකික ඔබට, අපට ඇත්තේ මේ මවුබිම පමණි.  කොටියන්ටත් නරියන්ටත් තමිල්නාඩුව හෝ මැද පෙරදිග තිබේ.  රනිල් සහ එක්සත් ජාතික පක්ෂයේ අවජාතිකයින්ට සහ දේශ ද්‍රෝහී චම්පික හා රතනට එන්ගලන්තය තිබේ.  එමෙන්ම ඊනියා ජනතා විමුක්ති පෙරමුනේ අවජාතකයින්ට ඇමෙරිකාව තිබේ.

සහජාත, සැබෑ ශ්‍රී ලාංකික අපට ඇත්තේ මේ උතුම් ලංකා භූමිය පමණයි. 

පිබිදෙන්න, අවදි වන්න!  වහාම දේශය මේ දේශ ද්‍රෝහී අවජාතකයින්ගෙන් මුදා ගැනීමට එක් වන්න.

ආචාර්ය විදුරුවන් ලක්පුතු.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments