Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » YES..No .. ලංකාවේ නීතිඥයන් ඉංග්‍රීසි දන්නේ නැද්ද

බෞද්ධාලෝක මාවතේ පිහිටි ඉඩමක් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බලය යොදාගෙන කොල්ල කා ඇති බවට චෝදනා කරමින් පසුගියදා “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ හා නීතිඥ සුනිල් වටගල රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් වැටලීමෙන් පසුව පට්ට නොන්ඩියට ලක්වු බව LNW වාර්තාකරු සදහන් කරයි.

මෛත්‍රීපාලනයේ දුෂිතයන් ඇල්ලිමට දුන් ලයිසන් එකෙන් (දැන්නම් කල් ඉකුත්වි ඇත )උද්දාමයට පත් වූ “දූෂණ විරෝධී හඬ” නැමැති කඩා පනින “අතුරු පොලීසිය” එම ඉඩමට ගිය අතර  එම ස්ථානයට වහාම පැමිණි රුසියන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ එය රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් බවයි. එම ඉඩමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි සම්බන්ධ නැති බව එම තානාපති නිලධාරී පෙන්වා දි තිබේ.

නොන්ඩියට ලක්වු කරුණනම් වෙන එකකි විශාල හඬක් නගාගෙන එම ඉඩමට කඩා පැන්න ජවිපෙ වසන්ත සමරසිංහගෙන්  රුසියන් තානාපති කාර්‍යාලයේ රුසියානු නියෝජිතයා ඉංග්‍රිසි භාෂාවෙන් විමසා ඇත්තේ ඇයි ඔබ කැගහන්නේ ඇයිදැයි යනුවෙනි...එයට  පිලිතුරු දිමට නොහැකි වු සමරසිංහ හිමිට සුනිල් වටගල ඉස්සරහට දමා තිබේ.නමුත් වටගලගේ ඉංග්‍රීසි දැනුමේ තරම සමරසිංහ දැන ගත්තේ එදාය....YES..No ..yes I understanding... වැනි වචන හැරෙන්නට වෙන කිසිවක් කියා ගත නොහැකි වි තිබේ. පසුව  රුසියන් තානාපති නිලධාරීයෙකු පැමිණ  රුසියානු නියෝජිතයාට ඉංග්‍රිසි භාෂාවේන් සියල්ල පැහැදිලි කර දි තිබේ.

පසුව  රුසියානු නියෝජිතයා ලංකාවේ  නීතිඥයන් ඉංග්‍රීසි දන්නේ නැද්ද යනුවෙන්  අර නිලධාරියාගෙන් අසා තිබේ.



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments