Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මහින්ද වැට්ටුවාට තමිල්නාඩුවේන් කීලීට සන්තොෂමක්!

මෛත්‍රීපාල සිරිසේන ජනපති කරවිමේ  සටනේදි සිරස නාලිකාව ඇතුලු මහරාජා සංවිධානය කල මෙහෙය ඇගයිම් වෙනුවෙන් කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාට තමිල්නාඩු ප්‍රාන්තයෙන් අක්කර 1000ක් ලබාදිමටකටයුතු කර තිබෙන බව ඉන්දිය LNW ඔත්තුකරු සදහන් කලා.නීති විරෝධී රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිම සදහා අවශ්‍ය කර්මාන්ත ශාලාවක් ඇරැඹිම සදහා  මෙම භුමිය ලබාදි ඇති අතර මිට පෙර 2008 වසරේදි මෙම භුමිය කිලී මහරාජා ඉල්ලා සිටියද තමිල්නාඩු ප්‍රාන්ත රජය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්කොට තමන්ගේ ඉත්තෙකු එම පක්‍ෂයේ නායකත්වයට පත්කරගැනීම සඳහා කිලී මහරාජා මාධ්‍ය මෙහෙයුමක් දියත් කල අතර පසුව ඉන්දිය රජයේ බලපෑම මත රනිල්,චන්ද්‍රිකා,මෛත්‍රී දිගයට සහය දෙනු ලැබුවා.ජනාධිපතිවරණයෙන් පසුව තමාව ජනාධිපතිවරයා විසින් කොන්කර  දැමිම සම්බන්ධයෙන් සිරස මාධ්‍යජාලයේ ප්‍රධානී කිලී මහරාජා මහතා දැඩි අමනාපයකින් පසුවන බවද වාර්තා වේ.

අපරාධ නඩු විභාග සංග්‍රහයේ 81 වැනි වගන්තියට අනුව අධිකරණ කටයුතු වලට මැදිහත් නොවන අයුරින් හා නීතිය හා සාමය කඩවන ලෙස මහජනයා ප්‍ර කෝප වන හා උසිගැන්වෙන ආකාරයෙන් කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනට අයත් සිරස මාධ්‍ය ජාලය භාවිතාවේ නොයොදවන ලෙස නියෝග කරන්නැයි මංගල මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිනි.

ඉස්සරනම්  මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට  කිලී මහරාජා නයාට අදුකොල වැනිය දැන්නම් එය එසේ නොවේ.දැන් මංගලට සිරස නැතුව නින්ද යන්නේද නැත.

කලක් රටේ නායකයන් තැනිමේ තිරක බලය වට පත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂවල  නායකයන් තැනිමේ බලය සියතට ගැනිමටද කිලී සමත් වුනා.

කොළඹ ටවර් රෝඞ්හි පිහිටි 'ඞී‍්‍රම් වැලී' හෝටලයේ අලූතින් පත් කර ගත් අභ්‍යන්තර නායකයින්ගේ සුහද හමුවක් පැවැත්වුණි. මේ සදහා සියලූ වියදම් මහාරාජා ආයතනයේ කිලී රාජමහේන්ද්‍රන් විසින් දරන ලදී. අනුර කුමාර නායකත්වයට පත් කරන ලෙස බලපෑම් කර ඇත්තේ ද රාජමහේන්ද්‍රන්ය.ඊට සන්තොෂමක් ලෙස සැම පුවත් විකාශයකම අනුරට විනඩි 5ක් වෙන්කිරිමට ප්‍රවෘත් අධ්‍යක්ෂකට අනිවාර්ය කර තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments