Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » සිංගප්පුරු සරත්,ජොන්ට සෙට් වෙලා

කැළණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංවිධාන මන්ත්‍රී  හසිත කැලුම් මඩවල  මහතාට වෙඩි තබා ඝාතනය  කළැයි සැක පිට රිමාන්ඩ් බාරයේ  සිටි, අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු හා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන කිරිබත්ගොඩ දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතා සමග එකතුවි සිටින බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

සිංගප්පුරු සරත් මේ දිනවල සිය මිතුරන් සමග පවසමින් සිටින්නේ තමන් දැන් ජොන් අමරතුංග සමග ඉතා සමිපව වැඩකරන බවයි.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments