Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මම මංගල හමුවුනේ නෑ

තමන් මහා බ්‍රිතාන්‍යයේදි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවු බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම මව්බිම' පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතා LNW විශේෂ වාර්තාකරුට පවසා තිබේ.තමන් මාස ගණනාවකින් ලන්ධනයේ තියා ඉන්දියාවේවත්  සංචාරය නොකල බවත් විව්ධ පුද්ගලයන් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අදහස් පලකිරිම හේතුවෙන් මෙවැනි පුවත් මැවෙන බවද ඔහු සදහන් කට තිබෙනවා.

..."මම ලගදි ලන්ඩන් ගියේ නෑ....අනික මංගලව හමුවුනෙත් නෑ....මේ එක එක්කෙනාගේ කතා..ඒ අය ඔය කතාවලින් තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්නවා .... "


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
අගමැති සටන මහින්ද!-"ප්‍රා" රාජිතගේ බලාපොරොත්තු සුන්!
»
Previous
ඉල්ලා අස්වෙනු! තිස්සට, රනිල් තර්ජනය කරයි