Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » රට දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය අරඹයි

රටට වෙන්න යන දේ ගැන යහපාලක මොඩලයේ නොවන ඔනෑම අයෙකුට මැනවින් වටහාගත හැකි බව අප විශ්වාස කරමු. මහින්දලා නැති රටේ ඩොලර් මත පිනුම්  ගහන බොහෝ දෙනෙකු මේ දිනවල කතා කරන්නේ  ඉතා ඉක්මනින්ම උතුරේ වෙනම පරිපාලනයක් ගොඩ නැගිම සදහා  වු පහසුකම් සපයන්නේ කෙසේද යන්නයි.ඒ සම්බන්ධයෙන් තොරතුරු රාශියක් මේ වන විට LNW පුවත් සේවයට ලැබි තිබේ.

මේ පසුගිය ඉරිදා මුලු රටේම පත්තර ඇතුලු මාධ්‍ය යහපාලක මාධ්‍ය ජුන්ටාවෙන් වසා තිබියදි දිවයින කිර්ති වර්ණකුලසූරිය කල අනවරණය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments