Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » උන් හිතගෙන ඉන්නේ ආණ්ඩුව උන්ගේ කියලා

මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රභලයෙකු වන ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය  අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා තමන් කැමති පිරිස් තනතුරු සදහා පත්කර ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ බලපෑම් හෙතුවෙන් නොහැකිවිම ගැන කණගාටුවෙන් සහ දැඩි කොපයෙන් සිටින බව අමාත්‍යංශ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.සී-නෝර් පදනමට  තමන්ගේ අයෙකු ප්‍රධානියා ලෙස පත්කිරිමට රාජිත් සුදානම් වුවද එක්සත් ජාතික පක්ෂය මැදිහත්වි එම තනතුරු සදහා වෙනත් අයෙකු පත් කිරිම සමග මෙම අර්බුදය හටගෙන තිබේ.

"එක්සත් ජාතික පක්ෂය හිතාගෙන ඉන්නේ මේ දින 100 ආණ්ඩුව උන්ගේ කියලා." අපි බලමුකො දින 100ට පස්සේ මොකද වෙන්නේ කියලා.....කියාගෙන ඇමතිතුමා යන්න ගිය බව අමාත්‍යාංශයේ සිටි අයෙකුගේ කණටම ඇහුනලු.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments