Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ගොටු සෝමේ ලෝක කුසලානය විකුණගෙන කයි

රාජපක්ෂ ආණ්ඩුවේ අගුපිල් වල ලගිමින් රාජපක්ෂට වන්දිබට්ටකම් කර පසුව අවසාන මොහොතේ මෛත්‍රීට ගොට්ට අල්ලා රුපවාහිනී සභාපතිවරයා ලෙස පත්වු සෝමරත්න දිසානායක ලෝක කුසලාන මාෆියාවක් ආරම්භකර තිබෙන බව වාර්තා වේ.

 ඉතා නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂට වන්දිබට්ටකම් කරමින් කලාව විකුණගෙන කාපු, කලා මුදලාලීයකු වන සෝමරතන ලෝක කුසලාන  වෙළද දැන්විම් ලබා ගැනිම සදහා වෙනම අල්ලස් මුදලක් ලබා ගන්නා බව අප LNW ඔත්තු සේවා අනවරණය කරගෙන තිබේ.තරගාවලියේ ප්‍රචාරක වෙළඳ දැන්විම සදහා කාලය වෙන්කර දිමේදි තම අභිමතය මත පමණක් එය සිදුකරන ලෙසට නියෝග කර ඇති අතර අදාල පෙළගැස්ම සදහා සෝමරත්නට ලැබෙන සංතෝෂම අනුව සිදුකරන බවයි අනාවරණය වි ඇත්තේ.

දූෂනයට, වංචාවට හා පවුල්වාදයට එරෙහිව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දෙන බවට වහසි බස් දෙඩු සෝමේ මෙම සංතෝෂම් ව්‍යාපාරය සදහ තමන්ගේ බිරිඳව කෙලින්ම සම්බන්ධ කර තිබෙන බවද අප ඔත්තු සේවා අනවරණය කරගෙන තිබේ. වෙළද දැන්විම් වෙනුවෙන් සොමේ සිංගර් සමාගමෙන් ගත් සංතෝෂම පිළිබඳ හෙළිදරවුව ලගදිම බලාපොරොත්තු වන්න

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments