Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » UN යැවු ලිපි ඩයස්පොරාවටත් යවලා!

එක්සත් ජතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් රජුට ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා යැවු රහස්‍ය ලියවිලි රැසක් දෙමළ ඩයස්පොරාවටද ලැබි තිබේන බව වාර්තා වේ.

LNW කැනඩා විශේෂ වාර්තාකරු සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වී තවම මාසයකට ආසන්න කෙටි කාලයක්‌ බැවින් මෙවැනි භාරධූර වාර්තාවක්‌ ක්‌ෂණිකව ඉදිරිපත් කිරීමට අපහසු බව සහ ශ්‍රී ලංකාවේ සිදුවූවේ යෑයි චෝදනා එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නව රජය ක්‍රියාකරන බවට සදහන් කර විදේශ ඇමැති  මංගල සමරවීර මහතා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත යවන ලද ලිපිය ඇතුලු තවත් ලිපි 3ක් දෙමළ ඩයස්පොරාවටද ලැබි ඇති බවයි.

අදාළ ලිපි එක්සත් ජතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය හරහා ලැබුනාද? නැතහොත් ශ්‍රි ලංකා ආණ්ඩුව හරහා කොමසාරිස් කාර්‍යාලයට යැවු ලිපි වල පිටපත් යැවුවේද යන්න තමත් අනාවරණය වී නෑ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments