Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ජහ පාලනයේ මජර මාධ්‍ය

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම සදහා ලක්ෂ 05කට අධික ජන ගඟක් නුගේගොඩට ගැලු රැළියට වහාම ප්‍රසිද්ධයක් ලැබෙන ආකාරයට ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය නොකරන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මාධ්‍ය ආයතන ප්‍රධානින්ට දුරකතනය ඔස්සේ නියෝග කර තිබේ.

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට මෙම නියෝගය නිකුත් කරමින් කරු පවසා ඇත්තේ.. මෙම නියෝගය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් ලැබුණු එකක් බවයි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments