Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » රාජිත,මහින්දගෙන් සමාව ඉල්ලයි

සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.

"...සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා.....ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ ...ඒ කියපු දේවල් වලට සමාව දෙන්න....."

මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව  සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා - කොමිස් සුදා වු හැටි
»
Previous
UN/UNHRC - Going behind nameless 40,000 plus ‘dead’ but snubbing 5000 soldiers MIA with names. Seek an inquiry into their disappearance first!