Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා - කොමිස් සුදා වු හැටි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොකවුට් වෙයි කියන බයට මේ දිනවල සෑම නගරයකම අහස උසට කටවුට් ගැසු රනිල්ගේ කටවුට් කොල්ලෙක්ගේ හපන්කම් මේ දිනවල හෙලිවෙමින් තිබේ. 

තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය ය.

මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.

ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
රත්නපුර සන්ධාන නාමයෝජනාවට කෙලවන්න මජර මාධ්‍ය මාධ්‍ය ලේකම් පරණේ ගයන්ත සමග කුමන්ත්‍රණයක
»
Previous
රාජිත,මහින්දගෙන් සමාව ඉල්ලයි