Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » "ර" කාරයෝ ටිකයි..."ම " කාරයෝ ටිකයි මේ පක්ෂය කනවා

"ර" පටන් ගත් පක්ෂයේ කිහිප දේනෙකු සහ "ම" යන්නේන් නම පටන් ගන්නා කිහිපදේනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ කල බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සිය එජාප කණ්ඩායම් සමග චොදනා කර තිබේ.

රවි කරුනාණායක සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහා බැංකුවට කොහේවත් යන සිංගප්පූරු කාරයෙක් දාගෙන සිදුකල මහා බැංකු බැදුම්කර වංචාව හේතුවෙන් තමන්ටද හම්බන්තොට දේශපාලනය කිරිමට හැකියාව නැතිවි ඇති බව පවසා තිබේ.

මට කොහෙවත් ගිහින් රැස්විමක කතා කරන්න බෑ....මිනිස්සු මගෙන් අහනවා මොකද මහත්තයෝ මහා බැංකුවට වුනේ කියලා....ඒ මිනිස්සු බැදුම්කරය මොකද්ද කියලා දන්නේත් නෑ...ඒ වුනාට හොරකම් කරලා කියලා දන්නවා....

මේ පක්ෂය කාපු අනිත් අය තමයි....මංගලයි...මලික් සමරවික්‍රමයි.....ඒ අය වැඩ කරන්නේ ඩීල් කාරයන්ට ඔනෑ විදියට.....පාක්ෂිකයන්ට නොවේ.....මම එක දෙයක් දන්නවා....හෙට අනිද්දාට "ර" කාරයෝ ටිකයි..."ම " කාරයෝ ටිකයි මේ පක්ෂය කනවා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments