Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ගඳරුවන්ගේ මුක මුට්ටු වේ -ලංකා ඊ(යා...) නිවුස් පච මොලක් වේ

රටම පාවාදුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රැක ගැනිම සදහා මන්න පොන්ගලගේ ගූ කන වෙබ් අඩවි තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලැබිම බොරුවක් බවට හුවා දැක්විම සදහා කටයුතු කරමින් සිටි.

මන්න පොන්ගලගේ පච වෙබ් අඩවිය වන ලංකා ඊ(යා...) නිවුස් වෙබ් අඩවිය මගින් උපුටා ගත්තකි ..... 

පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින්  සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

උපුටා ගැන්ම අවසන්.....

ලංක නිවුස් වෙබ් ඩොට් ටුඩේ කතෘ 

මේ සම්බන්ධයෙන් අප සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් විමසිමක කල අතර උන්වහන්සේ කියා සිටියේ තමන් මෛත්‍රීපාල සිරිසේනගෙන් එවන් විමසිමක් නොකල බවයි.ලංකාවේ දේශපාලනය ගැසිරෙන ආකාරය සම්බන්ධයෙන් තමන් හොදින් දන්නා නිසා තමන්ට මෙය අලුත් දෙයක් නොවන බවද උන්වහන්සේ සදහන් කළා.


යලි උපුටා ගැන්ම ලංකා ඊ(යා...) නිවුස් වෙබ් අඩවිය මගින් 

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්‍ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්‍රියා විරහිත  කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්‍රියා විරහිත කර තිබේ. 

උපුටා ගැන්ම අවසන්.....

ලංක නිවුස් වෙබ් ඩොට් ටුඩේ කතෘ 

මේ තවත් පට්ටපල් අමුලික බොරුවකි අපද ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ සමිපතමයන් හැමොගෙම දුරකථන අංක හොදින්ම දන්නා අතර එයට ඇමතුම් ගැනිමටද අපට හැකියාව තිබේ.ගදරුවන්ගේ පච පුවත සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා අපද එම දුරකතන අංක සමග සම්බන්ධ වෙමින් තොරතුරු විමසා සිටි අතර මෙම පුවත සම්බන්ධයෙන් අප කල මතක් කිරිමේදි ජනාධිපති මාධ්‍ය ලේකම් කියා සිටියේ ..."ඔවා මංගලගේ වැඩ ගණන් ගන්නට එපා..." කියාය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කල බවද ගඳරුවන් එම පුවත අවසානයේ සදහන් කර තිබේ.

නමුත් ගෙවිගිය දින 168ක කාලය තුල තිස්ස අත්තනායක ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කල එම ලිපිය සත්‍යක් බව ඔප්පු වි හමාරය.එම නිසා ගඳරුවන්ට කියන්නට තියෙන්නේ රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත...නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා යනුවෙනි.

රටේ ජනතාවටද අප එක දෙයක් අවධාරණය කර සිටින්නෙමු.එනම් මංගලගේ සහ රනිල්ගේ මෙන්ම ඩයස්පොරාවලද ගූ කන මාධ්‍යවේදීන් යැයි කියාගත් කණ්ඩායම් තවමත් අප අතර සැරිසරමින් සිටින බවයි.


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments