Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » යුද අපරාධ ගැන වහාම පරික්ෂණ කරන්න අමෙරිකානු රජයෙන් විග්නේශ්වරන් ඉල්ලයි

යුද අපරාධ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විමට  ශ්‍රී ලංකා රජයට ඇමරිකාව බලපෑම කල යතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ඇමරිකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කියා සිටි.

විශේෂයෙන්, සංහිදියාව සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.

“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්‍රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය යලි නගාසිටුවීම, ප්‍රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය."යනුවෙන් ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
This is the most recent post.
»
Previous
Older Post

No comments