Main News
Powered by Blogger.
About Me
Blog Archive
-
▼
2015
(1028)
-
▼
July
(60)
- යුද අපරාධ ගැන වහාම පරික්ෂණ කරන්න අමෙරිකානු රජයෙන් ...
- ශ්‍රිලනිපය ඇතුලු සන්ධානයම මහින්ද සමගයි
- එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත
- අලියට ආසන 55යි...TNA ආසන 11 බසී..ජෙප්පන්ට ආසන 2යි...
- හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා-යහපාළනයට කෙලව...
- නිමල් පියතිස්ස මරික්කාර්ට,සන්නස්ගලට කුඩු වෙන්න දෙය...
- ඊළාම් සටනට කළු කොටි සුදානමින්
- රනිල්ට කූජිත පරාජයක් අත්කර දෙමින් "හකිම්" තනිවම සටනට!
- මළේ අප්පච්චි නොව පක්ෂයයි
- නාවින්න ආවේ ශ්‍රිලනීප භාණ්ඩාගාරය හොරා කාලා- අපේ ඡන...
- චතුර සේනාරත්නට A/L ලිව්වේ සල්ලිවලට ගත්තු කොල්ලෙක් ...
- රත්නපුර සන්ධාන නාමයෝජනාවට කෙලවන්න මජර මාධ්‍ය මාධ්...
- තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා - කොමිස් සුදා වු හැටි
- රාජිත,මහින්දගෙන් සමාව ඉල්ලයි
- UN/UNHRC - Going behind nameless 40,000 plus ‘dead...
- අනේ කාලේ වනේ වාසේ -රතන හිමි...නිවනට යන මඟ
- මෛත්‍රී අල්ලන්න චන්ද්‍රිකා,රනිල් මෙහෙයුම චකබ්ලාස් වේ
- තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් හදමු
- GSP + සහනය ලබාදිමට ඔබාමා අත්සන් කර නෑ - පච අජිත්ගේ...
- මහින්ද පාර්ශවය තීරණාත්මක සාකච්ඡාවක
- මහ බැංකු කොල්ල කෑ රවි,රනිල්,අර්ජුන් පන්නමු! -බැඳුම...
- ජාතික හෙළ උරුමයට යන එන මං නැත
- මෙදා පාර උපරිම ආසන 60යි - සජිත්ව බිල්ලට දෙමු
- ඊළාම් සිහිනය විනාශ කල "මහින්ද" අපි පැරැද්දුවා
- නිමල් අවසානයේ (ඇ)නිමල් ගතිගුණ අත්හරි(Video)
- වෙබ් අලුගෝසුවන් රට ගිනි තියන්න හදනවා- ප්‍රවේශම් සහ...
- නාවින්න යනකොට රතිඤ්ඤා පත්තු කලේ දයාසිරිගේ රියදුරු ...
- 2005,2010 ඉක්මවා ගිය ජනතාවක් අද මා සමගයි -මෛත්රීත...
- "රට කෑව මෛත්‍රී" නමින් රනිල්ගෙන් මඩ පොතක් මුද්‍රණ...
- උපන් බිමට යුතුකම් ඉටුකල ඔහු - ඔබේ අත්සන තබන්න
- මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ-1986-9...
- එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධි...
- බටහිරයන්ගේ ඊනියා ලංකා වසන්තය හේමන්තයක් බවට පෙරලමු
- රාජිත,පාඨ්ලී,රතන සන්ධානයෙන් මැතිවරණයට-චතුරට නාමයෝජ...
- පැඩි ෆිල්ඩ් මාෂල්ට මහින්ද ඉස්මොල්ලේ යයි - 20 නෑ එක...
- ජාතික ආරක්ෂාව පාවාදුන් රනිල්ගේ ඉත්තා ජනාධිපති මාධ්...
- මහින්දගේ අනුරාධපුරයේ රැළියට මෛත්‍රීත් නගී
- "තමුසෙගේ ඔළුව හොඳ නැද්ද..."රනිල්ගෙන් හරින්ට බැණුම්...
- බල්ලට ගිය රටක බල්ලෙකුගේ උඩු බිරුම
- රනිල් දිගට ම අගමැති වි සිටියොත් ජිවිතය අනතුරේ බව ම...
- ගඳරුවන්ගේ මුක මුට්ටු වේ -ලංකා ඊ(යා...) නිවුස් පච ම...
- විකල්ප මාධ්‍ය නමින් පෙනී සිටිමින් රනිල්ගේ ගූ කන මා...
- මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිව...
- මහින්දට දුන්නොත් ජනපති කම නැති කරනවා -ඉන්දියාවෙන් ...
- නිකරය ගලවා...මැතිවරණයට ජනකගේ කලු සල්ලි ගිල්ල හිරූ ...
- සූර්යයාට වඩා බලවන්තයා කවරෙක්ද? තරිකිට තෙයි - මේ ටි...
- මහින්ද පරද්දන්න ගොන් අලියට බෑ- අලියා අලියාව අත හරි...
- කුමන්ත්‍රණ වලින් පිරිගිය රාත්‍රීයක්!
- මහින්ද මැතිවරණයට ආවොත් අපේ ස්වයං පාලනය නැති වෙනවා
- මේ ගෙවෙන්නේ තීරණාත්මක පැය ගණනයි
- මහින්දට දෙන්න එපා - මෛත්‍රීට ජාත්‍යන්තර බලපෑම් -මෛ...
- ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටන
- ඉව වැරදුණු බල්ලන් මෙන් ඒ මේ අත දුවන අර්ජුන,එස් බී,...
- මහා බැංකුව ගිල්ල රවි හොරා ජනතාවට "පච හඬ" බෙදයි- මහ...
- හිරූ නීකර් ගලවන්න රාජිතට චාන්ස් එකක්
- අගමැති කෙසේවෙතත් පක්ෂ නායකත්වයටත් කෙලවෙන්නයි යන්නේ
- සමස්‌ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අප්පච්චි සටනට එයි
- ණයට විකිණුන අචලට රනිල්ගෙන් නාමයොජනා නෑ
- "ර" කාරයෝ ටිකයි..."ම " කාරයෝ ටිකයි මේ පක්ෂය කනවා
- මහින්දගේ විශේෂ ප්‍රකාශය අහන්න ලෝකයම සුදානමින්-Live
-
▼
July
(60)
LNW ඔත්තුකරු
විශේෂාංග
Circle Gallery
‹
›
කුමන්ත්‍රණ
දේශපාලන
විශේෂ ලියුම්කරු
මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හේතුවෙන් අලියා අත හැරිමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තිරණය කර තිබේන බව වාර්තා වේ.
මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස් ආරංචි මාර්ග කියයි.
මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.

Main - political
1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ. ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය.
මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි.
එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි.
ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ. කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය.
2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.
බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.
නලින් ද සිල්වා
2015 ජූලි 08

features - Main
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්ව මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයෙන් මහින්ද කුරුණෑගලට ඉල්ලන බව දැන් ගැනිමෙන් පසුව බවත් එජාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිස යලිත් සන්ධාන රජය සමග එක්ව ඇමතිකම් ලබා ගැනිමට සුදානමක් පවතින බව තමන් දන්නා බව රනිල්ගේ කොලුගැටයෙකු වන අධ්‍යපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරයේ මහා පරිමාණ මුල්‍ය වංචාවකට නාවින්න මන්ත්‍රිවරයා සම්බන්ධ බවත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අතටම මාට්ටු වි ඇති බවද අකිල රනිල්ට කියා තිබේ.
මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට පවා පාර්ලිමේන්තුවට පිවිසිම අපහසු වන බවද අකිල රනිල්ට පවසා තිබේ.
පසුගිය වයඹ පලාත් මැතිවරණයේදිද එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි.
එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.

Lnwspy - Main
හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.
වාචාල කට නිසාම දේශපාලනයේ තැනකට ආ දේශපාලඥයෙකුගේ පුතෙකි. හැකර කට හැරෙන්නට වෙනත් කිසිම් හැකියාවක් නොමැත. නොහැකියාව නිසාම පියා පක්ෂ මාරු කරමින් පැන පැන ගිය එකෙකි. ප්‍රතිපත්තියක් නැති පවුලක වැඩිමහල් පුතා චතුරය. පුතුන් දෙදෙනෙකුගේ බාලයා ගැන මුළු රටම දනී. චතුරට කොන්ද පණ නැති රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය යූ. එන් පී ආණ්ඩුකාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නාලද ශල්‍යකර්මයකි.
එදා පටන් අද දක්වා චතුරට ඇත්තේ කෘතීම කොන්දකි. කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්ය. චතුර සේනාරත්න තම බාල සොහොයුරු එක්සත් මෙන්ම 2008 වර්ෂයේදී ගැහැණු ළමයෙකු ගෙදරට බලහත්කාරයෙන් කැන්දා ගෙන ආවේය. වෙනසකට ඇත්තේ ඇය අවුරුදු 20 ක් වූ බාල වයස්කාරියක් නොවීමයි. ලංකාවේ සුප්‍රසිද්ධ පවුලක් වූ රාජිත සේනාරත්නගේ දරු දෙපලම නෑදෑයන් හෝ නෑදෑ හිතමිතුරන් කැඳවා විවාහ උත්සව පවත්වා විවාහ වූ දෙපලක් නොවේ. පොඩි ගැහැණු ළමයින් උස්සන් ඇවිත් ගෙදර බලහත්කාරයෙන් ගෙදර පදිංචිකොට තබා බලෙන් විවාහ වූ අය ය. චතුර කොන්ද පණ නැති එකෙක් වූවේද මලයා එක්සත් මන්දබුද්ධිකත්වයෙන් ද උපතින්ම පෙළෙන දරුවෙකු වූයේ තම පියාගේ දේශපාලන පාඩදකම හා ප්‍රා සංවිධානය විසින් කරන ලද මිනිස් ඝාතන නිසාය.
චතුර යනු කොන්ද පණ නැති අබ්බගාතයෙකු පමණක් නොව 2005 වර්ෂයේ සිට ට්‍රැමඩෝල් යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද වෙයි. දහවල් 12 වෙනතෙක් නැගීටීමට නොහැකිව නිදා ගෙන සිටිනුයේ මත් ද්‍රව්‍ය භාවිතය නිසාය. ඔහුගේ දවසේ කටයුතු ඇරබෙන්නේ දහවල් 12න් පසුවය. බලහත්කාරයෙන් ගැහැණු ළමයෙකු 2008 වර්ෂයේ තම පියාගේ කැබිනට් නිල නිවසට ගෙන ආවද මේවෙන තෙක් දරුවෙකු වැදීමට තරම් පුරුෂ ශක්තියක් නොමැත්තේ ඔහු උපතින්ම වාගේ නපුංසක ගති ඇත්තෙකු බැවිනි. ට්‍රැමඩෝල් නම් මත් පෙති අල බලයෙන් ඔහු ඕනම කතාවක් කිරීමට දක්ෂකම් පාන්නෙකි. එහෙත් කතාවේ අරුත ගැන තේරුම් ගැනීමට මොහුට හැකියාවක් නොමැත. කටපාඩම් කොට ගිරවෙකු ලෙස කිරීමට මත්ද්‍රව්‍ය පිහිටෙන් ඔහුට හැකියාව ලැබේ.
හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයේ අපට නම් කිසිදු රහසක් නොවේ.
වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දෙමිනි. දෙවන වසරෙන් එහා ඉගනීමට නොහැකිව චතුර වෛද්‍ය පිඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි. චතුරට වෛද්‍ය පීඨය ඉවර කර නොගැනීමට ප්‍රධාන හේතුව මොලේ නැති කම නිසා පමණක් නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමද හේතු පාදක විය. සිය දෙමාපියන්ගේ බලපුළුවන්කාරකම වෛද්‍ය පීඨයේ ලොක්කන්ට උපරිමයෙන් යෙදෙවුවද අන්තිමේදී මේ නපුංසක අධමයාට වෛද්‍ය පිඨයෙන් ඉවත් විමට සිදු විය.
පියාගේ පව් ගෙවන මේ දරුවන් දෙදෙනා මෙලොවදීම පඩිසන් දුන් ශාපලත් ප්‍රතිඵලය.
චතුර නම් නපුංසකයාට තවම දරුවෙකු වැදීමට පුරුෂ ශක්තිය නැති වුනාට තාත්තාගෙන් හිමි වූ හැකර කට නිසා දේශපාලනය කිරීමට ඔහුට හැකියාව ඇතැයි ඔහු සිතති.
චතුර යනු නූගතෙකි, නපුංසකයෙකි,කොන්දට ඔපරේෂන් කර ඇද හැර ගත් නරියෙකි.වෙන අයට අභියෝග කිරීමට පෙර තම උඩු කමිසය ගලවා තම පපුව ප්‍රදර්ශනය කළ යුතුය. පිරිමියෙකුට හිමි පපුවේ වට ප්‍රමාණය නොමැති නපුංසක චතුරයා අඩුම තරමේ තම මුහුණේ රැවුල් ගස් 2 3 ක් වත් වවා පෙන්විය යුතුය.
ඊට පසුව තම පියාට අභියෝග කොට තම පියාගේ දේශපාලන ජීවිතය අවසාන කළ යුතුය. මක්නිසාද යත් ඔහුගේ පියා දේශපාලන අබ්බගාතයෙකු වන නිසා පළමුවෙන්ම ඔහුට සමු දීම මේ රටේ යහපතට ඉතාමත් සුභවාදි බැවිනි. එය ඔහුට නම් කළ හැකිය මන්ද යත් පියා ඔහු වැනිම චරිතයක් ඇත්තෙකු වන නිසාය. එහෙත් ඊට අමතරව දේශපාලනයට පිවිසීමට හොඳ ප්‍රතිවාදින් හොයා ගැනීමට අපහසුය. හැබැයි මංගල අඛිල රනිල් වැනි අයගේ ආශිර්වාදය නම් ඔහුට ලැබෙනවාට කිසිදු සැකයක් නොමැත.
මීට වෛද්‍ය පීඨය.
ලංකා නිවුස් වෙබ් ටුඩේ මිතුරෙකු චතුර සේනාරත්න සම්බන්ධයෙන් පුවත පිළිබඳව තවත් අනාවරණයක් කර තිබේ.
මෙතන පොඩි ඌණපූරණයක් කරන්න ඕනේ... චතුර අඩු ලකුණින් හරි යන්න A/L ලිව්වේ නෑ... උගේ තාත්තා වෙන කොල්ලෙක්ට සල්ලි දීලා විභාගෙ ලියෙව්වා. ඒ කොල්ලාව විභාගෙට ගෙනිච්චේ නන්දසිරි කියලා Driver කෙනෙක්.... යහපාලනේ ගෙනාව කියපු රාජිතයාගෙ හැටි ඔහොම තමා....
චතුර සේනාරත්න යනු කවුද?

Letter - Main
ජහ පාලනයේ මජර මාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග එක්ව කුමන්ත්‍රණය නියැලී සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය නියෝජනයක් රමින් රත්නපුරයට තරග කරන බවට ප්‍රචාරය විමත් සමග සන්ධාන නාම යෝජනාවට රත්නපුරින් අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සිය නම ඇතුලත් කර තිබේ.නාමයෝජනා කැදවිම ආරම්භ විමට පෙර අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් දරණ අයෙකු ඉන් ඉවත්ව නාමයෝජනා සදහා ඇතුලත් කලයුතු අතර එසේ නොවුනහොත් නාමයෝජනා කැදවිමෙන් පසුව පැයක කාලයක් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතාවයන් ගොනුකල හැකි අතර එහිදි පරණවිතානන්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද කටයුතු යොදවා තිබේ.
ඒ අනුව වංචනික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රයම අහෝසි කිරිම කරු සහ ගයන්තගේ කුමන්ත්‍රණය වි තිබේ.පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවකදි මෙම කුමන්ත්‍රණ මෙහෙයුම දියත්කර ඇති අතර ඒ සදහා ඒ සදහා ගයන්ත හරහා කරුණාරත්න පරණවිතානට සන්තෝෂමක් වශයෙන් මුදල් ලබාදිමටද කටයුතු කර තිබේ.

conspiracy - Main
තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.
ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය ය.
මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.
ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.
ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ
ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි
conspiracy - Main
සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.
"...සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා.....ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ ...ඒ කියපු දේවල් වලට සමාව දෙන්න....."
මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

Subscribe to:
Posts (Atom)