පසුව රාජිතගෙන් මේ සම්බන්ධයෙන් ඒජාපය සමග එක්ව ආණ්ඩුව පිහිටුවාගෙන සිටින ඇමතිවරුන් විමසු අවස්ථාවේ රාජිත මේ මෛත්‍රී කල ප්‍රකාශය කියා තිබේ.
මේ අතර මැතිවරණ භීතිකාවෙන් පෙළේන එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා රනිල්ට කළ අභියෝගය සම්බන්ධයෙන් ඊයේ (12)එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි සාකච්ඡා කර තිබෙන අතර පසුව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ රනිල්ගේ උවමනාව මත නොව මෛත්‍රී-චන්ද්‍රිකා-රාජිත-චම්පික ඇතුලු පිරිසගේ උවමනාව මත බවට මතයක් සමාජ ගත කිරිමට කටයුතු කරන ලේසට රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දි තිබේ.
ඒ අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සම්මත කර ගත් බවට බොරු ප්‍රකාශයක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ අමු කෙප්පයක් දිගහැර තිබේ.
No comments
Post a Comment