ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තවදුරටත් සහය ලබාදිමට නම් මහා මැතිවරණයෙන් කවර ක්‍රමයකින් හෝ ජාතික හෙල උරුමයේ නියෝජිතයන් 10 දෙනෙකු පාර්ලිමේන්තුව ඇතුල් කිරිමට කෙසේ හෝ කටයුතු කලයුතු බවත් පාඨ්ලි චම්පික රණවක ඇතුලු තවත් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිධුර 5ක් තමන් වෙත ලබාදිමට කටයුතු කලයුතු බව දන්වා තිබේ.
මහා මැතිවරණය,නව මැතිවරණ සංශෝධන පනත හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එල්ල වි ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හෙළ උරුමයේ පාඨ්ලී ප්‍රමුඛ කණ්ඩායම මුණගැසුනු අවස්ථාවේ මෙම ඉල්ලිම කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මේ අතර පසුගිය 4 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවති සිවිල් සංවිධාන හමුවකදි අග්‍රාමාත්‍යවරයා සහ ජාතික හෙළ උරුමයේ න්‍යාචාර්‍යවරයෙකු වන බන්දුල චන්ද්‍රසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තුව තුළ ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එයට හෙළ උරුමය වැනි පක්ෂ තුල විරෝධතාවයක් එති බව අගමැතිවරයා පෙන්වා දි තිබේ.ඒ සමගම මේම වචන හුවමාරුව සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රතිවිප්ලවය ඇතිවෙමින් පවතින්නේ රටතුළ හෝ පාර්ලිමේන්තුව තුළ නොව අගමැතිතුමා ප්‍රධානත්වය දරන කැබිනෙට්ටුව තුළ බව බන්දුල චන්ද්‍රසේකර පවසා තිබේ.

No comments
Post a Comment